Monday, February 1, 2010

මටත් හිතුනා....

මටත් හිතුනා මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද පරිඝණක ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස්. ඔන්න ඔයලත් මට මේකට උදවු කරන්න ඕනන හරිද. ඔන්න අද ඉදලා මේ අලුත් වැඩේට මම අත ගැහුවා.

6 comments:

  1. නියමයි නියමයි... වෙල්කම් කිව්වා එහෙනම්.

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් නම් මල වාතයක් ඒක අයින් කරලා දාන්න...

    ReplyDelete
  3. එල එල මම අයින් කරන්නම්

    ReplyDelete
  4. සාදරයෙන් පිළි ගනිමි...


    /බිඟුවා...!

    ReplyDelete
  5. ෙමීක පටන් ගත්ෙත කාට දීලද??

    ReplyDelete
  6. උබටත් මාර ඒව ෙන්ද හිෙතන්ෙන..... hik hik..

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.