Tuesday, October 19, 2010

නෙට්වර්ක් ඉගෙන ගන්න ආසද...?

මට මේ ලිපිය ලියන්න හිතුනේ Office එකේ ඉන්න වෙලාවක. මොකද අපි හැමෝම නෙට්වර්ක් ගැන කතා කරනවා. නමුත් ආධුනිකයෙක්ට යන්න ඕන පාර කියලා දෙන්න කවුරුත් නෑ.

මමත් දැන් මේ ලොකුවට කෑ ගැහුවට මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ. මම කොහොමත් ආස CISCO වලට. ඉතින් මට පුලුවන් පුලුවන් වෙලාවට මම ටික ටික ලියන්නම්. ඉස්සෙල්ලාම Cisco Certification වලින් පටන් ගන්නම්. මොකද IT Field ඉන්න ඉගෙන ගන්න එක වැදගත් වෙනවා.



http://www.cisco.com/web/learning/le3/learning_career_certifications_and_learning_paths_home.html

මම මේ පින්තූරය අටව ගත්තේ Cisco Official Site එකෙන්. ඕනම කෙනෙක්ට www.cisco.com එකට ගිහින් ඕනම විස්තරයක් ගන්න පුලුවන්.

හැබැයි Cisco ගැන මෙහෙම ලියලා ඉවර කරන්න බෑ. මම දන්න ටික ඔයාලට කියලා දෙන්නම්. මොකද මම දන්නෙත් ටිකයි. මම ඊලග ලිපියෙන් CCNA වලින් පටන් ගන්නම්.......

9 comments:

  1. හොඳයි මේක ඉස්තූතියි මචං

    ජයවේවා

    ReplyDelete
  2. මම මේ පැත්තේ එනවා...
    ඒත් වැටෙන පෝස්ට්ස් ගාන නම් මදි වගේ කොලුවා..
    අතාරින්න එපා !!
    හිතෙන ගොඩාක් දේවල් ලියන්න !!
    :)

    ReplyDelete
  3. ඔබට සුභ පැතමි
    ගොඩාක් ආසයි ඉගෙන ගන්න
    දිගටම කරගෙන යන්න

    ReplyDelete
  4. නියමයි මචන් දිගටම කරගෙන යන්න, ජය වේවා

    ReplyDelete
  5. niyamy machan, digatama liyanna.api aniwa balanawa..

    ReplyDelete
  6. මමත් චින්තක සඳරුවන් ඔබව හස්ගුනා ගැනීමට ලැබීම සතිටක්

    ReplyDelete
  7. හම් ගොඩාක් සතු‍ටුයි.. මටත් ඕන දන්න දේ අනිත් අයටත් කියල දෙන්න.. ඒක තේරෙන්නේ මේ වගේ දුරක ඉන්න කොටයි..............

    ReplyDelete
  8. ඇත්තටම සතු‍ටුයි, මේ වගේ දෙයක් ඉගෙන ගන්න ආස අය ඉන්න එකට.. ඒත් එකම ප්‍රශ්නේ මොකටද වැටෙන පෝස්ට්ස් වලට බලන් ඉන්නේ කියලා. කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඔය පෝස්ට්ස් වලින් වැඩැක් නෑ නේද..?

    ReplyDelete
  9. අනිවා ඔන්න මමත් එනවා.

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.