Wednesday, August 18, 2010

තව ටික දවසයි................

තව ටික දවසයි මට තියෙන්නේ ලංකාවේ ඉන්න..... මගේ ඊළග ලිපි ලියන්න වෙන්න ලංකාවෙන් පිට ඉදන්...... මේ දවස් වල හැමදේම අත ඇරලා ඉන්නේ............ තව ටික දවසකින් හමුවෙමු....