Sunday, February 19, 2012

සී පැනල්

හ්ම්ම්ම්ම්ම්....... හුග දවසකින්.... මට ලියන්න හිතුනා මම නිතරම භාවිතා කරන, ඔයාලත් දන්න දෙයක් ගැන. හැබයි බොහෝ දෙනා මෙය හදුන්වන්නේ වෙබ් ස්පේස් (web space) කියලා. මේ සී පැනල් CPanel කියන්නෙත් ඒකම තමයි. මෙහි ඔයලා නොදකින පැත්තක් මම කියලා දෙන්නම්. virtual servers, mail servers වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වේවී.

ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.

සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......



සී පැනලය ගැනත් එය භාවිතය ගැනත් වෙන් වෙන් වශයෙන් මම ඔයාලට ඉදිරියේදී තවත් ලිපි මගින් පුන්චි help එකක් දෙන්නම්...

6 comments:

  1. වටින වැඩක්! දිගටම කරන්න!

    ReplyDelete
  2. මේ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ... PHP / SQL පාලනය ගැන කියනවා නම් ගොඩක් හොඳයි... ජය !!!

    ReplyDelete
  3. තෑන්ක්ස් සියල්ලටම, මම හැම මොඩියුල් එකක් ගැනම ලියන්නම්...

    ReplyDelete
  4. වැදගත් විස්තරයක්...

    ReplyDelete
  5. මමත් කැමතියි මේ ගැන තව විස්තර දැනගන්න... බොහොම ස්තූතියි ඔබට... තමන්ටම කියා වෙබ් ස්පේස් එකක් ලබාගන්නා අකාරය පිළිබඳව ලිපියක් හැකිනම් ලියන්න... ඔබට ජය...!!!

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.