ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.
සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......

සී පැනලය ගැනත් එය භාවිතය ගැනත් වෙන් වෙන් වශයෙන් මම ඔයාලට ඉදිරියේදී තවත් ලිපි මගින් පුන්චි help එකක් දෙන්නම්...
වටින වැඩක්! දිගටම කරන්න!
ReplyDeleteදිගටම ලියපං මචං.
ReplyDeleteමේ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ... PHP / SQL පාලනය ගැන කියනවා නම් ගොඩක් හොඳයි... ජය !!!
ReplyDeleteතෑන්ක්ස් සියල්ලටම, මම හැම මොඩියුල් එකක් ගැනම ලියන්නම්...
ReplyDeleteවැදගත් විස්තරයක්...
ReplyDeleteමමත් කැමතියි මේ ගැන තව විස්තර දැනගන්න... බොහොම ස්තූතියි ඔබට... තමන්ටම කියා වෙබ් ස්පේස් එකක් ලබාගන්නා අකාරය පිළිබඳව ලිපියක් හැකිනම් ලියන්න... ඔබට ජය...!!!
ReplyDelete