මට ටික දවසක් එක දිගටම පොඩි නෙට්වර්ක් අවුලක් ආව. අපි ඉතින් පොඩි තැන් වැඩිය බලන්නේ නෑනේ. Servers වලත් කිසිම ප්රශ්නයක් තිබුනේ නෑ. අපේ වැඩ කරන ජනතාව කිව්වේ එයාලට නෙට්වර්ක් නැතුව යනවා, වලට යන්න බෑ කියලා. හොයාගෙන යද්දි වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්.
අපි වයිරස් වලින් බේරෙන්න පාවිච්චි කරන මෘදුකාංගයෙන් ස්පෑම් නතර කරන්න ගිහින් Services වල තියෙන Services stop කරනවා. එතකොට ඒකත් එක්ක එකට වැඩ කරන Services නැවතිලා. බලද්දි මේ එකක්වත් නැවත Start වෙලා නෑ. Service ටික Start කරපු ගමන් මේ ප්රශ්නේ විසදුනා. Service වල තියෙන Computer Browser කියන Service එකයි මේ විදියට නවතින්නේ. ඒ Service එක Start කලාම ඒකට link වෙලා තියෙන services නිකන්ම Start වෙනවා. මෙහෙම කලාම computer එක restart නොකර එක දිගටම වැඩ කරගෙන යන්න පුලුවන්......
hapoooiii mugeee boruuu.........
ReplyDeleteuba dan aththa katha karana poranea.....
ReplyDeleteELA ELA......
ReplyDelete