Sunday, October 17, 2010

නුපුරුදු තනිකමක්..............

අද හුග දවසකින් මම නැවතත් මගේ බ්ලොග් පි‍ටුවට ආවා, මොකද අද කවමදාවත් හිතට නොදැනුන පාලුවක්, තනිකමක් හිතට දැනෙන නිසා. මොකද අද මමත් වැලිකතරක තනිවෙලා නිසා. ඉස්සෙල්ලාම ප්‍රභාත්ටත් මේ දේම දැනෙන්න ඇති. වෙලාවකට හිතෙනවා මේ මුදල් හොයාගෙන ආව ගමනේ මම අද තනි වෙලා කියලා. මොකද එදා මං ගාව හිටපු කවුරුත් මං ගාව නෑ. ඒ හැමෝම දැන් මට ඈතයි...............

මොනවා වුනත් මගෙ තනිකම නැති කර ගන්න මම අයෙත් ලියන්න පටන් ගන්නවා. මොකද අපට හිතෙන දේ හිතේ හැටියට ලියාගන්න පුලුවන් නිසා............

5 comments:

  1. ලියපන්,ලියපන්.අපි ඉන්නව උඹත් එක්ක.

    ReplyDelete
  2. ලියපන් ටිකදවසකින් හරියයි....

    ReplyDelete
  3. බොහොම හොඳයි . . .

    ලියන එකයි පොත් කියවන එකයි තමයි තනිකම නති කර ගන්න හොඳම බේත් . .

    ඔයා ලියන්න අපි වෙලාව ලබෙන විදිහට ඇවිත් කියවන්නම්

    ReplyDelete
  4. We are with u machan... keep up the good work

    ReplyDelete
  5. කවුරු නොබැළුවත් මම නම් බලනවා ලියපං කොල්ලෝ දිගටම !

    ජයවේවා !!

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.